ترانه و شعر با صدای Chamath Sangeeth, Yohani & Satheeshan
මැණිකේ මගේ හිතේ මුදුවේ නුරා හැඟුම් යාවී ඇවිලේ වී නෙරියේ නුඹේ නගේ මගෙ නෙත් එහා මෙහා යාවී සිහිවේ වී
මා හිත ළඟම දැවටෙනා හුරු පෙමක පැටලෙනා රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා
හිත ළඟම දැවටෙනා හුරු පෙමක පැටලෙනා රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා
මැණිකේ මගේ හිතේ
ඉතිං එපා මටනං වංගු ගත්තේ හිත නුඹ මගෙන්ම හැංගු ආලේ නුඹටම වලංගු මැණිකේ වෙන්නෙපා තව සුනංගු ගමේ කටකාරම කෙල්ල හිත වෙලා නුඹේ රුවට බිල්ල නෙතින් නෙත ගත්තාම අල්ල මගේ හිතත් නැහැ මටම මෙල්ල කෙල්ලේ, කෙල්ලේ, වෙලා මගේ හිත පත්තු වෙනවද තව ටිකක් කිට්ටු මට පිස්සු තද වෙන්න විදියට ගැස්සූ ඔයා දුන්න ඉඟියට මත් වූ බඹරෙකි මම තටු ඉස්සූ ඔයා වටකරගෙන රැස් වූ රොත්තෙන් හිත අරගත්තු බඹරා
මා හිත ළඟම දැවටෙනා හුරු පෙමක පැටලෙනා රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා
හිත ළඟම දැවටෙනා හුරු පෙමක පැටලෙනා රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා
මැණිකේ මගේ හිතේ මුදුවේ නුරා හැඟුම් යාවී ඇවිලේ වී
නෙරියේ නුඹේ නගේ මගෙ නෙත් එහා මෙහා යාවී සිහිවේ වී
මා හිත ළඟම දැවටෙනා හුරු පෙමක පැටලෙනා රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා
හිත ළඟම දැවටෙනා හුරු පෙමක පැටලෙනා රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා
මැණිකේ මගේ හිතේ
හුරු පෙමක පැටලෙනා හුරු පෙමක පැටලෙනා
آثار دیگر از Chamath Sangeeth, Yohani & Satheeshan
Yohani, Jubin Nautiyal, Tanishk Bagchi, Surya Ragunnathan, Surya Ragunaathan, Chamath Sangeeth, Rashmi Virag, Dulan ARX & Mellow D