ترانه و شعر با صدای IRAJ
මා දෙස නෙත් නොපියා බලාපූ හෙමිහිට බලාපොරොත්තු ගෙනාපූ වැඩිපුර මාත් එක්ක නොආපූ මතකෙට සොදුරු තැන් ගොඩ ගසාපූ
ඔබ තවමත් ඇය තමයි ඔබ තවමත් ඇය තමයි ඔබ තවමත් ඇය තමයි මගෙ හිත හදාපූ
හිතුමතේ පාවෙනා හිත හැදෙයිලූ ක්ෂිතිජයේ ගෑවිලා මොකටද දුකයිලූ හිතුමතේ පාවෙනා හිත හැදෙයිලූ ක්ෂිතිජයේ ගෑවිලා මොකටද දුකයිලූ
පපුවට තුරුලු වී හිඳ හඬාපූ ළං වී තොඳොල් බස් මට දොඩාපූ හිත ළග හීනෙන් නිදි වරාපූ සිහිනෙක සැබෑ සුවය මට ගෙනාපූ
මට තවමත් සුවඳ දෙයි මට තවමත් සුවඳ දෙයි මට තවමත් සුවඳ දෙයි මලකින් හමාපූ
හිතුමතේ පාවෙනා හිත හැදෙයිලූ ක්ෂිතිජයේ ගෑවිලා මොකටද දුකයිලූ හිතුමතේ පාවෙනා හිත හැදෙයිලූ ක්ෂිතිජයේ ගෑවිලා මොකටද දුකයිලූ
තෙරෙරෙ තෙරෙ දෝම් තේරෙ තෙරෙ තෙරේනා තෙරෙරෙ තෙරෙ දෝම් තේරෙ තෙරේනා තෙරෙරෙ දෝම් තෙරෙ නනා තෙරෙරෙ දෝම් තෙරෙ නනා තෙරෙරෙ දෝම් තෙරෙ නනා තෙරෙන නනා නා
آثار دیگر از IRAJ